Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

කෝමා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
කෝමා එය ඇරඹුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේ දී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකුගෙනි. ශෛල්‍යාගාර අංක 8 දී සිහිසුන්ව සිටි ඔවුහු තේරුම් ගත නොහැකි බිහිසුණු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුහ. ඔවුන්ට සිහිය ආපසු නොලැබිණි. සියලු බාධක මැද මේ අභිරහස සොයන්නට වෙහෙසෙන තරුණ වෛද්‍ය ශිෂ්‍යාවකි. එහෙත් නොසිතූ පරිදි ඇයටද මුහුණ දෙන්නට සිදුවන්නේ...................
Details
ISBN
9789558425915
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කෝමා

Reviews are published once a member of our team has read them.