Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බ්‍රසීලයේ කළු කොටියා

බ්‍රසීලයේ කළු කොටියා

ප්‍රකාශක (Publisher): නලින් ප්‍රකාශන - Nalin Publisher
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

SIR ARTHUR CONAN DOYLE
ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් අතිශයෙන් යථායෝග්‍ය විනෝදාස්වාදයක් පාඨකයා හට ලබා දිය හැකි අයුරින් ප්‍රබන්ධ කථා කරණයෙහි යෙදුණු ඉංගිරිසි සාහිත්‍යයේ ප්‍රමුඛ ලේඛකයෙකි. අබිරහස් කතා කලාවේ පුරෝගාමීන් වූ එඩ්ගා ඇලන් පෝ, ආර්. එල්. ස්ටීවන්සන්, විල්කි තොලින්ස් වැනි සමකාලීනයන් අතරේ ඔහු සුවිශේෂ ස්ථානයක වැජඹෙයි. ඒ ඔහු ගේ ෂර්ලොක් හෝම්ස් කථාමාලාව හේතු කොට ගෙන ය.
එය ප්‍රචලිත මතය වුව ද ඔහු ප්‍රබන්ධ කථා කලාවෙහි ලා දැක්වූ ප්‍රතිභාව, ඔහු ගේ අනෙකුත් නිර්මාණ වලින් වඩාත් විශද වෙයි. මුහුදු කොල්ලකරුවන්, සොල්දාදුවන්, සෙන්පතියන්, ගවේශකයන්, වංචාකාරයන්, ගුප්ත විද්‍යාඥයන් ඔහු ගේ අනෙකුත් නිර්මාණ වල දී පාඨකයාට හමු වන චරිත ලෙස දැක්විය හැකි ය. ඔහු විසින් ලියන ලද සන්ත්‍රාසය, ගුප්තභාවය දනවන අතිශයෙන් ම ආකර්ෂණීය අබිරහස් කතා කිහිපයක් කියැවීමේ අවස්ථාව පාඨකයා හට මේ කෘතිය මඟින් උදා කැර දෙයි.
ISBN
978955400198
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බ්‍රසීලයේ කළු කොටියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.