Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කල්කි බ්‍රහ්මාක්ෂිය - මියුසස් ප්‍රකාශන

කල්කි බ්‍රහ්මාක්ෂිය - මියුසස් ප්‍රකාශන

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
කල්කි බොහෝ දෙනා කල්පනා කළේ කල්කි සැබෑ අවතාරය නොවන බවය. කල්කි පවා කල්පනා කළේ එයමය. එහෙත් කාලය හරහා ආපස්සට ගමන් කළ ඔහුට පෙර විසූ අවතාර උපදෙස් දුන්නේ තමා ගැන විශ්වාසය උපදවා ගන්නා ලෙසය. ඉදින් ඒ විශ්වාසය ඇන් ඉපදී තිබේ. සැකයෙන් බැලුවත් අද ඔහු දෙස බලන්නේ විස්මයෙනි. ගරු සරු ඇසිනි. අර්ජන් - කල්කි දෙසොහොයුරන් යළි එක්වේද? මේ කාලිගේ අවසානයද?
ISBN
9786245579020
පිටු ගණන (Pages)
540
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කල්කි බ්‍රහ්මාක්ෂිය - මියුසස් ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.