Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පළිඟු හිස්කබල

පළිඟු හිස්කබල

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ඒ 1957 වර්ෂය විය. එනම් සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති සමයයි. රුසියානු හමුදාවේ අති විශේෂ ස්පෙට්නාස් බලකායට අයත් භට කණ්ඩායමක් සුප්‍රකට පුරාවිද්‍යාඥ ඉන්ඩියානා ජෝන්ස්ගේ කැණීම් අඩවියට කඩා පැන ඔහු පැහැර ගනී. කිසිඳු බිය සැකයකින් තොරව ඇමෙරිකානු භූමිය ආක්‍රමණය කරන ඔවුහු ඇමෙර්කානු රජයේ ඉතා රහසිගත ගබඩාවක් කොල්ලකෑම සඳහා ඉන්ඩියානාට බල කරති.
ඉතා රූමත් මෙන්ම අති භයානක වූද කර්නල්වරියක විසින් අණ දෙන එම රතු හමුදා බලඇණියට ඇත්තේ එකම එක අරමුණකි. එනම් ඉතා වටිනා ඉතා බලසම්පන්න කෞතුක වස්තුවක් පැහැර ගැනීමය. අනුම්කම්පා විරහිත සතුරන් පිරිසක් වන ඔවුන් ඉන්ඩිව රැගෙන යන්නේ අඳුරු ඇමේසන් වනාන්තරය තුළ ඉතා අසීරු ගලවා ගැනීමේ මෙහෙයුමක් කරාය. වහා කිපෙනසුලු යොවුන් වියේ පසුවන තරුණයකු සිය සහායකයා කරගන්නා හෙතෙම ක්‍රෑර රුසියානුවන් සමඟ සටනට පිවිසෙන්නේ ලොව ඇති කිසිඳු විස්මයකට තරඟ කළ නොහැකි අන්දමේ ත්‍යාගයක් වෙනුවෙනි.
ISBN
9789553727572
පිටු ගණන (Pages)
576
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
  1. ★★★★★ Good story
    This is a very interesting story.
    Print and translation is excellent too.
    Kinura ·
  2. ★★★★★ Good Translation
    ආරම්භයේ ඉඳලම කුතුහලයෙන් කියවගෙන යන්න පුළුවන්.ත්‍රාසය,භීතිය ඇතුළු ක්‍රියාදාමවලින් සපිරි කෘතියකි.මුල් කෘතිය ගැන අදහසක් නැති නමුත් පරිවර්තනයේ දෝෂ කිසිවක් නොදැනුනෙමි.????
    Ruwan TharukZ රාක්කයේ ඇත ·
  3. ★★★★★ This book is very good.
    This book is very beautiful and very interesting. Highly recommended book. The book cover and pages are also high quality.
    SenithaDassanayake ·
Write a review
Write a review

You're reviewing: පළිඟු හිස්කබල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.