Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

"ඵෙරාවණ" වූ කලී මෙරට ලියැවෙන තවත් එක් කෘතියක් පමණක් ම නොවේ. එය මෙරට ශිෂ්ටාචාරයේ තවත් එක් පැතිකඩක් සොයා යන්නකි. එකී ඉතිහාසය ගවේෂණයේ කෝකිල ගිහාන් විතානතන්ත්‍රි නම් වූ යොවුන්, ක්‍ෂේත්‍රහස්ත ලේඛකයා විසින් සොයා ගිය ඉතිහාස කතාවේ අපූරු තැන්, සටහන් කරන වැදගත් ලේඛනයක් ලෙස මෙය ඉතිහාසගත වනු ඇත. හොරණ තක්ෂිලාවෙන් උසස් අධ්‍යාපනය හදාල කෝකිල, රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකු, වෛද්‍ය සිසුවෙකු බවට පත් වන්නේ ඔහු තුළ පැවති නෛසර්ගික දක්ෂතාවය නිසාම යි. එලෙස ඔහුගේ හැකියාව මොනවට විදහා දැක්වූ තවත් එක් කෘතියක් ලෙස රාවණ අඩවිය හඳුනා ගත හැකියි. මේ ඔහුගේ දෙවැනි කෘතියයි. ප්‍රවීණ ලේඛකයෙකු ලෙසත් නිරහංකාර අව්‍යාජ චරිතයත්, ළබැඳි සුහදතාවයත්, ජාතික ආගමික මාමකත්වයත් කෝකිල ගිහාන් විතානතන්ත්‍රිගේ පෙරමග සලකුණු වී තිබේ. එවන් උදාර තරුණයෙකුගෙන් ජාතියට පිදෙන ඓතිහාසික තිළිණයක් ලෙස මෙය අගය කරමි.

ගෞරව ශාස්ත්‍රවේදී සූරියවැව සුමේධ හිමි

ISBN
9789557383019
පිටු ගණන (Pages)
125
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඵෙරාවණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.