බියුරෝ
About this book
ලොව බලවතුන් අප දෙස බලා සිටී.අපේ හැසිරීම්,කතාබහ,ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.ඒවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරීම ඒකකි. ඒසේ නැතිනම් ඔවුන්ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතු ය. මැරෙනවානම් අපි ඔක්කොම ඒකට මැරෙමු...ඒය අපේ තීරණයයි.
Details
ISBN
9789553727640
පිටු ගණන (Pages)
590
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 8
-
Spy thrillerI think this is the 1st spy thriller in Sri Lanka.Great
Work. -
★★★★★ perfectperfect book its like a translate ...
-
★★★★☆ SupperSupper book.. First read 12.12.12
-
★★★★★ Fiction - Detective"බියුරෝ"
අද බියුරෝ නිකුත් වී වසරක් සපිරෙන දවසයි. ????????????
????බියුරෝ යනු ප්‍රංශ රහස් පොලිසිය හඳුන්වන නාමයයි.
අප කිසිවිටෙකත් තනිවී නැත. ලොව බලවත් ජාතීන් සෑම විටම අපගේ ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් පසු වෙති.
????අසාර්ථක වූ බියුරෝ මෙහෙයුමක්
???? රට වෙනුවෙන්, තම පුද්ගලික දියුණුව උදෙසා තම දියණිය මරා දැමිමට තැත් කරන පියෙක්
අතර
????තම දරුවා මුදාගැනීමට ත්‍රස්තවාදියකු අභියසට යන පියෙක්
වඩා ශ්‍රේෂ්ඨ වන්නේ කවුද???
අවසානයේදී කුමක් සිදු වේද???
-
★★★★★ This book is very good.This book is very beautiful and very interesting. Highly recommended.
-
BiyuroGoodbook
-
බියුරෝnotify me when this product is in stock
-
NawarathneBeuro
Write a review
Write a review