Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / අවුරුදු පහළොවකට පස්සෙ

අවුරුදු පහළොවකට පස්සෙ

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): කෙටිකතා නවකතා
About this book

''දවස් පහක් තිස්සෙ අපි උත්සාහ කළා... ඒත් වැඩක් වුණේ නෑ.. දැන් එයාගෙ මොළේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ මොළය මිය ගිහින්.. ඒ නිසා තව දුරටත් මෙෂින් එකට සම්බන්ධ කරලා තියෙන එක තේරුමක් නෑ... ඒක දැන් අයින් කරන්න ඕනැ... මොකද ඔයගොල්ලො කියන්නෙ”

ඔහු ඉතා සන්සුන්ව පැවසුවේ ය.

" අනේ එපා ඩොක්ටර්...තව එක දවසක් බලමු.. හෙට උදේ අන්තිම බෝධි පූජාව.. එතකොට වරු හත සම්පූර්ණයි... මට විශ්වාසයි එයා සනීප වෙනවා.. අනේ මැෂින් එක ගලවන්න නම් එපා... වඳින්නම් ඩොක්ටර් තව එක දවසක් ඉවසන්න...”

කළු ගැහැනිය මහ හඬින් කෑ ගසා කීවා ය.

“ඔයා ලෙඩාගෙ කව්ද?..”

වෛද්‍යවරයා ඉතා කරුණාවෙන් ඇගෙන් ඇසුවේ ය. ඒ ප්‍රශ්නයෙන් නිරුත්තර වූ ඇය ඉකිගසා හඬන්නට වූවා ය. එවිටම සුදු ගැහැනිය ඉදිරියට ආවා ය.

"මමයි ඩොක්ටර් එයාගෙ වයිෆ්...මට ඩොක්ටර් කියන දේ තේරෙනවා.. කමක් නෑ.. මෙෂින් එක ගලවන්න...”

ISBN
9786242042190
පිටු ගණන (Pages)
106
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවුරුදු පහළොවකට පස්සෙ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.