Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිසංසලේ ඔබ ඇවිදින්

නිසංසලේ ඔබ ඇවිදින්

ප්‍රකාශක (Publisher): Reading Planet
About this book

" අපි දෙන්නා තරුණ කාලේ 

ආදරය කළා. ඒත් වසයට යන්න යන්න, 

අපි පරිනත වෙද්දී ඔයා යන පාරයි, 

මම යන පාරයි වෙනස් වුණා. 

ඒක මට තේරුණෙත් මේ ළඟදි. 

පොඩ්ඩක් හිතලා බැලුවොත් 

ඔයාටත් තේරෙයි ඒක එහෙමයි කියලා. ප්ලීස්,

 දැන් කියන්න එපා ඔයා වෙනස් 

වෙන්නම් කියලා හරි, නැත්නම් මැරි 

කළාම මම වෙනස් වෙයි හරි කියලා 

අපි දෙන්නම දන්නවා කවුරුත් එහෙම 

වෙනස් වෙන්නෙ නෑ කියලා”

Details
ISBN
9786245577217
පිටු ගණන (Pages)
338
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිසංසලේ ඔබ ඇවිදින්

Reviews are published once a member of our team has read them.