Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඝාතකයාගේ අසිපත

ඝාතකයාගේ අසිපත

About this book

සෙලේනා සර්ඩෝතියන්ගේ ප්‍රසිද්ධත්වය ඇයට ලැබෙන්නේ ඇරෝබේන් හැමෙල් නිසාය. ඔහු ඇයට ඝාතන සංසදය නිවෙසක් කරදී, ඇයට සටන් කලාව පුහුණු කළ අතරම, ජීවත් වෙන්නට අවශ්‍ය දේවල් ද ඉගැන්නුවේය.

ඇරෝබේන්ගේ සතුරන් ආඩර්ලන්හි මහ මැඳුරුවල සිට පැල්පත්වාසීන් දක්වාද, දුර ඈත පිහිටි දූපත් සහ සතුරු කාන්තාර දක්වා බොහෝ ඈතට විහිදී තිබුණේය.

සෙලේනාගේ කාර්යය වූයේ ඒ සියලුදෙනා සොයා ගොස් දඬුවම් පැමිණවීමය.

නමුත් ඇගේ මේ සියලු කාර්යයන් පිටුපසින්, ඇගේ ඉරණම තීන්දු කරන හා හදවත දෙකඩ කරවන භයානක සත්‍යයක් සැඟව තිබුණේය.

ඝාතකයාගේ අසිපත තුළින් ඇයගේ වතගොත සොයා යන්නට...

ISBN
9786245663385
පිටු ගණන (Pages)
438
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඝාතකයාගේ අසිපත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.