Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අන්ධකාරයේ රැජින

අන්ධකාරයේ රැජින

About this book

සෙලේනා සදෝතියන්, රාජකීය ඝාතකයා, ආඩර්ලන්හි මාරක අවිය....

ඇයගේ නිදහස ලබා ගැනීමට නම්, රජුගේ සතුරන්ගේ ලේ වැගිරිය යුතු වුවද, කිරුළෙහි පැවැත්ම වෙනුවෙන් තවකෙකු මරා දැමීම ඇයට සිදු කළ හැක්කක් නොවීය.

ඇය සිදුකළා යැයි කියන සියළු මරණයන් ව්‍යාජ ලෙස සකසමින් ඇය රජු වෙත පවසන සෑම මුසාවක් නිසාවෙන්ම, ඇයගේ ආදරණීයන්ගේ ජීවිත අනතුරකට හෙළන බව දැන දැනම,

ඇය සටන් කරණුයේ... ඇයගේ නිදහස වෙනුවෙන් ද? ඇයගේ හෘද සාක්ෂිය වෙනුවෙන් ද? 

එසේ නොමැති නම් රාජධානියේ ඉරණම වෙනුවෙන් ද?

ISBN
9786245663484
පිටු ගණන (Pages)
415
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අන්ධකාරයේ රැජින

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.