Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Julie Clark / බොරුකාරී ද මං?

බොරුකාරී ද මං?

About this book

විවිධ නම් වලින්, රැකියා වලින් එක් එක් නගරවල පෙනි සිටියද මා එකම පුද්ගලයෙකි... නමුත් ඔබව පහසුවෙන් බොරු මගින් රැවටීම පිළිබඳව ඔබට මා හට දොස් පැවරිය නොහැක. මන්ද මා සියල්ල සිදු කර ඇත්තේ නිතීයට අනුකූලවමය...

මාගේ අවසන් කාර්‍යය සදහා, මා පෙනි සිටිනුයේ මාගේ සැබෑ නමිනි. මන්ද මෙය සාර්ථක වුවහොත්, මම කවුද යන්න මෙන්ම මේ සඳහා මා පෙළඹවු ඔබ සිදුකලේ කුමක්ද යන්න ඔබේ මතකයේ රැදිය යුතුය...

ඔහුගේ අවසානය ද? මට මගේ අරමුණ කරා යාමට හැකි වේද?

Details
ISBN
9786245663682
පිටු ගණන (Pages)
275
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බොරුකාරී ද මං?

Reviews are published once a member of our team has read them.