ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි
About this book
මව මිය ගිය විට,
පියා මහ ගෙදර තනි වෙලාය!
දූ දරුවෝ,
තම සිහින හඹා යාමට
රටේ හැම තැන විසිරිලාය!!
මළ ගෙදර අවසන් වූ
මොහොතේ පටන්
නැවත පිටව යාමටය ඔවුන්ගේ හදිස්සිය!
පියා මහගෙදර තනිවීම,
ඔවුන්ගෙන් සමහරකට
කිසිදු ගැටලුවක් නොවේ.
නමුත් එක්වරම...
පියා සතුව ඩොලර්
දහස් ගණනක් ඇති බව
ඔවුන් සොයා ගනී.
එතැන් පටන්
පියාව බලා ගැනීමට...
පියාව තමන් සමඟ
රැගෙන යාමට...
එකම පොරයකි!
මෙහෙ වගේමයි
එහෙත්!
මෙහෙ සමහර පුත්තු, දුවලාමයි
එහෙත්!
Details
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review