Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ජූලියා නැන්දා සහ තිර රචකයා

ජූලියා නැන්දා සහ තිර රචකයා

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

සැප්තැම්බර් 22 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක

ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලයේ සැකසී ඇත්තේ, දේශීය ගුවන්විදුලි නාළිකාවක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරි කරන්නා වූ මාටෝ නම් තරුණ සිසුවෙක් ලෙස ය. ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ.

පළමුවැන්න, මෑතක දී දික්කසාද වූ සහ අවුරුදු දහතුනක් වැඩිමල් වූ ඔහුගේ ජූලියා නැන්දා සමඟ රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කිරීම ය. දෙවැන්න, ජේද්‍රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත් රචකයෙකි. ඔහුගේ රසවත්, නින්දාසහගත සෝප් ඔපෙරා නගරයේ සවන්දෙන්නන්ගේ සිත් සසල කරවයි. සෙමෙන් උමතු වන්නා වූ පේද්‍රෝ තරුණ මාරිටෝව ඔහුගේ විශ්වාසවන්තයා ලෙස තෝරාගනී.

වෙන කවරදාටත් වඩා උද්‍යෝගිමත් පේද්‍රෝ කැමාචෝගේ කතාන්දර සමඟ මාරින්ටෝගේ ජීවිතය අන්තර්ග්‍රහණය කරමින් වර්ගාස් යෝසාගේ නවකතාව ඉතා දක්ෂ වියමනක හමුවේ.

ISBN
9786245774210
පිටු ගණන (Pages)
489
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ජූලියා නැන්දා සහ තිර රචකයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.