අතුරු වීදිය

Special Price රු. 1,000.00 Regular Price රු. 1,250.00
In stock
SKU
athuru-weediya-dimuthu-samudra-liyange-subavi

ළමයෝ මේ, අපි මෙහෙම හිතමුකෝ. විෂ මලක් අනික් හැම මලකම ලස්සන නැති කළා. ඒත් ඒක පිපුණෙත් මගේ ගෙවත්තේ නේද? ඒකේ මුල් කිඳාබැස්සේ මගේ ගෙවත්තේ නේද? ඒක මියගියෙත් මගේ ගෙවත්තෙ දි නේද? ඒකෙ විෂ තාම මගේ ගෙවත්තේ ඇති. ඒ විෂ මැකෙන් නැතුව ඇති. මට බැහැ මගේ ගෙවත්තේ තියෙන පස් ඔක්කෝම වීසි කරලා දාන්න. එතකොට එතන ගෙවත්තක් නැහැ. අපිට අතීතයේ විෂත් එක්ක ජීවත් වෙන්න වෙනවා සමනලී. විකල්පයක් නැහැ.”

ජීවිතය යනු ලිලිපුට්ටන් අතර නිදා සිටි ගලිවර් ද? ලිලිපුට්ටන් ගලිවර්ව වෙළුවේ ආදර රැහැනෙන් ද? ලිලිපුට්ටන් යනු කවුරුන් ද? ජීවිතය යනු ගලිවර් ගැටගසා දැමූ ලිලිපුට්ටන් ද? මුළු ගතම වෙළා තිබුණේ ආදර රැහැනින් ද? එතකොට ගලිවර් යනු කවුරුන් ද? ඒ කතා දෙකෙන් කුමක් වූවත් ඔබටත්, මටත් පෙනෙන පොදු දේ නම්, ආදරය යනු රැහැනකි. ලිලිපුට් දේශයක වැලි තලා මත ලී උල්වල අවුළා ඔබව පොළොවටම බැඳ තබන්නා වූ රැහැනකි.

Author දිමුතු සමුද්‍ර ලියනගේ - Dimuthu Samudra Liyanage (4)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (121)
More Information
ISBN 9786245774227
පිටු ගණන 280
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අතුරු වීදිය
Back to Top