About this book
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රබලතම මාෆියා පවුලේ ප්‍රධානියා වන ඩොන් ඩොමෙනිකෝ සිය බලය අතහැර නෛතික සමාජය වෙත පිවිසීම සඳහා වන ඉතා වැදගත් තීරණයක් ගනියි. ඔහුගේ අභිප්‍රාය වන්නේ තමා ජීවත් වූ අනතුරුදායක සහ අවිනිශ්චිත ලෝකයෙන් සිය දරු මුණුපුරන් මුදා ගැනීම ය. එනමුදු කාලයේ වැලි තලාවෙන් වැසී ගිය අඳුරු අතීතයක ඔහු විසින් ම වැපිරූ දුෂ්ටත්වයේ බීජයන් නිසා මෙකී වෑයම ව්‍යාර්ථ වී යා ද? කලකට ඉහත අවසත් වී යයි සිතූ මාෆියා යුද්ධයක් පරම්පරා දෙකකට පසු නැවත ඇරඹේවි ද?
ඩොන් වූ කලී මිනීමැරීම්, පාවාදීම්, වංචා හා කූටෝපායන් පිරි ලොවක පාතාලයත්, සූදුවත්, සිනමාවත්, නීතිය පසිඳලන ආයතනත් අතර වන බැඳීම් ද ගැටීම් ද විස්තර කෙරෙන ත්‍රාසය ද, ප්‍රේමය හා ශෘංගාරය ද වෑහෙන නවකතාවකි.
Details
ISBN
9786245638826
පිටු ගණන (Pages)
564
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review