සැඟවුණු අධිරාජිණිය
About this book
සෙලේනා සදෝතියන් නැවත වරක් ඝාතකයෙකුගේ වෙස් ගෙන බොහෝ කාලයකට පසු නැවතත් රිෆ්ට්හෝල්ඩ් වෙත..
නමුත් මෙවර ඇය පැමිණියේ කිසිවෙකුගේ වහලියක ලෙස නම් නොවේ..
ඇයගේ ජීවිතයේ විඳි දරුණුතම වද වේදනා මතකයන් මතින් ඇයගේ පැවත්ම උදෙසා සටන් කල යුතු කාලය එළඹි තිබේ.
ඝාතක සංසදයේ නායකයාට මෙන්ම දරුණුතම රජුට එරෙහිව දශකයක් පුරා බලා සිටි පළිගැනිමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඇයට හැකි වේද?
Details
ISBN
9786245663873
පිටු ගණන (Pages)
527
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review