Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කුණාටු අධිරාජ්‍යය - 2 (ගිනි හදවත)

කුණාටු අධිරාජ්‍යය - 2 (ගිනි හදවත)

About this book

“අපොයි! දෙයියනේ... අපොයි! දෙයියනේ... මොකද මේ වෙන්නේ? මට ගින්දර පාලනය කරගන්න බැරුව ගිනිගන්නවා නේද?” ඇය බියෙන් කෑගැසුවාය.

“එලෙන්” ඇයට ඇසුණාය.

එය ඇය උපතේ සිට බලාපොරොත්තුවෙන් සිටි, පතාගෙන ආ කටහඬක් විය. ඒ මුහුණ හෙමිහිට ගින්දර අතරින් ඇගේ මුහුණ දෙසට පහත් විය. ඔහුගේ මුහුණ අයිස් සහ සීතල සුළඟින් වසාගෙන තිබුනේ ඇගේ ගින්දරින් බේරීම සඳහාය.

“එලෙන්, ඕක පාලනය කරගන්න. ඔයයි ඒකේ පාලකයා. භයවෙන්න එපා. භයවෙනවා කියන්නේ ඔයා ඒකට ඉඩදෙනවා ඔයාව නැති කරලා දාන්න.”

රෝවන්ගේ කටහඬ ඇයට ඇසුනාය.

ඒ වනවිටත් ඇගේ සිරුරේ තිබූ සියලුම ඇඳුම් දැවී ගොස් තිබුණි.

"එලෙන්, හුස්ම ගන්න, හුස්මක් ගන්න” රෝවන්ගේ හඬ තදින් ඇසුණේය. ඇය ඉතා අපහසුවෙන් හුස්මක් ගත්තාය.

ISBN
9786246743161
පිටු ගණන (Pages)
359
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කුණාටු අධිරාජ්‍යය - 2 (ගිනි හදවත)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.