අහසට හිණිමං
About this book
"මං ලාරා කැමරන්.. ආරංචි උනා පොතක් ප්‍රකාශ කරන්න යනවා කියලා..”
"අහ්.. මේ ලිස් ස්මිත්ගේ ලිපිය ගැන වෙන්න ඇති කියන්නේ..”
"මට කියන්න ඕන මෙච්චරයි.. ඔයා මේ පොත ප්‍රකාශ කළොත් මං ඔයාට නඩු දානවා පෞද්ගලිකත්වයට හානි කළා කියලා..”
දුරකථනයේ අනෙක් අන්තයේ උන් පුද්ගලයා ද නිහඬව සිටියේ නැත.
"ඔයා ඔයාගේ නීතිඥයා එක්ක කතා කරලා බලන්න නඩුවක් දාන්න ඉඩ තියනවාද කියලා. ඔයාට පෞද්ගලිකත්වය රැකගැනීම කියලා අයිතිවාසිකමක් නෑ. මොකද ඔයා ප්‍රසිද්ධ චරිතයක්. ගර්ටෲඩ් මික්ස් කියලා තියෙන හැටියට ඔයා නියම වර්ණවත් චරිතයක්..”
Details
ISBN
9786246451455
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review