සිඳු රළ ගීතේ - සුසර ප්‍රකාශන

Special Price රු. 680.00 Regular Price රු. 850.00
In stock
SKU
sindu-rala-geethe-abby-clements-dilhani-wickramarathna-susara

“ෆින් කියන්නේ ආදරණීය කෙනෙක්... ඒත්... මගේ අසම්පූර්ණ හීන එක්ක.. ෆින් එක්කවත්.. ඔයා එක්ක මේ ෂොප් එකේවත් ඉන්න බැරිවෙයි ඇනා මට.. මං ජීවත් වෙනවා කියලා දැනෙන්න නම්.. මං ආස දේ ඉෂ්ට වෙන්න ඕන.. ඔයා මේ රස රස කෑම හදලා සතුටු වෙනවා වගේ ම මමත් සතුටු වෙන්නේ මගේ කරේ කැමරාව එල්ල ගෙන ඉන්න වෙලාවටයි.. ගහකොළ, සත්තු, වනාන්තතර, දිය ඇලි මගේ සතුට තියෙන්නේ මේවා අතරෙ ඇනා.."

Author දිල්හානි වික්‍රමරත්න - Dihani Wikramarathne (7)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (816)
More Information
ISBN 9786245941841
පිටු ගණන 312
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිඳු රළ ගීතේ - සුසර ප්‍රකාශන
Back to Top