හද බැඳි ආර
About this book
"හිත වෙනසක් ඕනමයි කියලා ඉල්ලනවා නම්. ද්වී වෙනස නොකර බෑ අක්කි. ජීව්නේ පුරාම මං ගොඩක් පාඩම් ඉගෙන ගෙන තියෙනවා. මේ ගමනත් මම පාඩම් ගොඩක් උගන්නයි.. මං මේ සංසාර ගමන කියන එක තදින් විස්වාස කරනවා අක්කි.. මං ඩොක්ටර් කෙනෙක් උනේ අහම්බෙන් වෙන්න පුළුවන්.. එත් මම මනුස්සයෙක් උනේ අහම්බෙන් නෙවෙයි කියලා මං දන්නවා.. එකට මං සංසාර ගමන පුරාම ගොඩක් පාරමිතා ධර්ම පුරන්න ඇති මෙතනින් තව ඉද්ධි - 'සරහට යනවා. වැඩි දියුණු වෙනවා මිසක් මෙතනින් පිරිහෙන්න මට බෑ අක්කි..”
Details
ISBN
9786249438255
පිටු ගණන (Pages)
200
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review