පිපා
About this book
අසුරු සැණෙකදී පිපාගේ
මුහුණ කම්පනයෙන් පිරී ගියේ ය.
"ඔයා.???"
ඈ මිමිණුවා ය.
කම්පනය මොහොතකින් සිනා
මාත්‍රයක් බවට පරිවර්තනය විය.
“මං දෙවියන්ගෙන් ඉල්ලුව දේ".
අන්තිමේදි එහෙනම්
ලැබුණා..!”
ඈ කීවේ සහනශීලී
හඬකිනි.
ඔයාගෙ යාඥාවට
උත්තරේ මම ද..?
රොස්කෝ විමසුවේ
ප්‍රශ්නාර්ථයෙනි.
Details
ISBN
9786246168353
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review