Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සසර සරන තුරු

සසර සරන තුරු

About this book

මේ සේයාරුවෙහි දැක්වෙන්නේ වයස අවුරුදු 5 - 10 අතර දැරියකව හිඳි කාලයේ මා ජීවත් වූ මගේ අත්තම්මාගේත්, ලොකුඅත්තාගේත් නිවසෙහි පිවිසුම ය. එම නිවස, හතර වටින් වෙල් යායකින් වටවුණු ගොඩැල්ලක් මත පිහිටා තිබිණි. එදවස මේ පිවිසුමෙහි දෙපස කළුවර ලී කණු දෙකක් යෙදූ ලස්සන වැට කඩුල්ලක් ඉදිකර තිබිණි. අද, අත්තම්මා ද ලොකුඅත්තා ද ජීවතුන් අතර නැත. එසේ ම නිවස ද පිටස්තරයකුට හිමිව ඇත. එහෙත්, මගේ ජීවිතයේ මට කිසිදා අමතක කළ නොහැකි සුන්දර ම මතකයන් පිරී ඇති ඒ රමණීය භූමියට අදත් මම අසීමිතව ආදරය කරමි. ‘සසර සරන තුරු’ හි

දිලිනි දෙගල්දොරුවට නවාතැන් දෙන්නට මම මගේ අතීතකාමයේ අග්‍රඵලය වන උඩදුම්බර, කහටලියද්ද ගම්මානය තෝරාගත්තේ මගේ මේ සොඳුරු හදවත නිර්මාණය කළේ ඒ රමණීය භූමිය ම වූ බැවිනි.

ISBN
9786245766031
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සසර සරන තුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.