Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඔරේන්ජ් හයිට්ස් අබිරහස

ඔරේන්ජ් හයිට්ස් අබිරහස

About this book

මේ ලේ පැල්ලම් කොච්චර කල් පරණ ද?”

"මං හිතන්නෙ, පැය කිපයක් පරණ ඇති.” ෂෙරිෆ් බ්‍රෙන්ඩන් පැවසී ය.

'ඇයි?''

"ඒ ඇඳුම ඇඳගෙන හිටපු මනුස්සයාට වෙඩි තියලා. මිනියෙන් ඇඳුම් ගලවලා අයින් කරල, ඇඳුම් පිරිසිදු කිරීමේ ආයතනයක වාහනයක් ඇතුළට දාල ගිහින් තිබුණා. මේ ඇඳුම් ඒකෙ හැංගුව මනුස්සයා දැන ගන්න ඕන, හංගලා පැයක් වත් යන්න කළින් ඒවා හොයා ගන්න බව.”

"එතකොට එහෙනම්, එයා එහෙම දෙයක් කළේ ඇයි?” ෂෙශ්වරයා විමසී ය.

"එක හේතුවක් තමයි, මේ මිනි මැරුම ගැන හොයාගන්නෙ නැතිව, ඒක යට යනවා දකින්න මිනිමරුවට ඕනකමක් තිබුණෙ නැති නිසා....”

මේ, මෙඩිසන් නගරයේ තරුණ දිස්ත්‍රික් නීතීඥවරයාගේ කතා මාලාවේ තෙවන කෘතියයි.

ISBN
9789551596514
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඔරේන්ජ් හයිට්ස් අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.