වැනෙස්සා
About this book
මට ඕන වුණේ ඒක ආදර කතාවක් වෙන්න.
අපි දෙන්නගෙ කතාව, පොත්වල තියෙන කතා වගේ අමුතු, ලස්සන ආදර කතාවක් වෙන්න.
ඒක එහෙම දෙයක් කියලා අමාරුවෙන් මගේ හිතට කාවද්දන්න උත්සාහ කළත් ඇත්තටම ඒක එහෙම දෙයක් නෙවෙයි.
ඒක දූෂණයක, අපචාරයක කතාවක්.
මං මාව දූෂණය කරපු අපරාධකාරයාට ආදරය කරපු බාලවයස්කාර කෙල්ලක්...
Details
ISBN
9786245533275
පිටු ගණන (Pages)
487
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review