Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විෂ කන්‍යා

විෂ කන්‍යා

About this book
කිසිඳු ආයුධයක් අත නැතිව, එකම එක හාදුවකින් පමණක් මිනිසෙකු මරා දමන්නට හැකි විෂ කන්‍යාවක්මි. මා අතින් මිය යන්නේ, මරා දමන්නැයි රජුගෙන් මට අණ ලැබෙන පුද්ගලයින් ය. මා අතින් මැරෙන මිනිසුන්ව මා හඳුනන්නේ නැත. ඒ කවුරුන්දැයි හොයන්නට මට වුවමනාවක්ද නැත. ඒ සියල්ල වෙනස් වුණේ මට "දේවන්" ව සිප ගන්නට අණ ලැබුණු දිනයේදීය.
දේවන් මගේ රහසිගත ආදරයයි.

දැන් ඉතින් ඔහුට මරණය නියම වී ඇත.

මා ඔහුව බේරා ගත යුතුය.

මා ඔහුව මගෙන් බේරා ගන්නට ක්‍රමයක් සොයා ගත යුතුය.
Details
ISBN
9789556913507
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විෂ කන්‍යා

Reviews are published once a member of our team has read them.