Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මයුරාගේ අබිමන

මයුරාගේ අබිමන

About this book
'නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නැහැ. එතන නරක නපුරු අදහස් හිතට එන තැනක්.' ඈ පැහැදිලි කළේ එසේ ය. 'ඒ ගොල්ලො එහෙම කියනව මං අහල තියෙනවා. නපුරු සිතිවිලි හිතෙන තැනක්' 'ඇයි ' 'ඔය මං කිව්වේ! එතැන එහෙම තැනක්. ඒක හින්දා තමයි මං කියන්නේ එහෙ යන්ඩ එහෙම එපා.' 'එතන හොල්මන් තියෙනවද?' 'එහෙම තියෙනව වෙන්ඩත් පුළුවන්'
ISBN
9789556565355
පිටු ගණන (Pages)
467
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මයුරාගේ අබිමන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.