Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සේද වෛරය

සේද වෛරය

About this book
ලෙනෝර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරයේ මධ්‍යයේ වූ සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි.

කඩවසම් ඩ්රෙක් ඇල්ඩ්‍රිංහැම් සේද නිවසට පැමිණි වට ඇගේ සතුට සම්පූර්ණ වීද

බලාපොරොත්තු රහිත සිදුවීම්; ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය, කැලෑවේ සිදුවූ ඝාතනය, අතීතයෙන් මතුවූ අමුත්තා...........

ඇගේ ජීවිතයේ සතුට විසුනු කළ නමුත්.........

ISBN
9789556565836
පිටු ගණන (Pages)
514
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සේද වෛරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.