Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කියා - වගුරු බිමේ කෙල්ල

කියා - වගුරු බිමේ කෙල්ල

About this book

අම්මා යන්නට ගියායින් පසුව 'කියා' 

'වගුරු බිමේ කෙල්ල' බවට පත් වූවාය. 

නිරාවරණ දෙපයින් හැම තැනම ඇවිදින, 

තනිවම කැලෑවේ ජීවත් වෙන 'වගුරු බිමේ 

කෙල්ල' ගැන ඒ ගම්මානයේ බොහෝ කතා 

පැතිරි තිබිණ. ඒ කතා කෙසේ වුවත්, වනාන්තරයේ තනිව 

සැරිසරන අනාථ දැරිය, වන මලක් මෙන්ම සුන්දරව වැඩුණාය. 

වනාන්තරයත්, වගුරුබිමත්, මුහුදු ජීවින් හා කුරුල්ලන් ගැනදැනුමින් පිරි 

මිහි මව් කුසින් උපන් දියණියක් වූවාය. 

 

ජීවිතයටම එකම එක දවසක් පමණක් පාසැල් ගිය, 

වගුරු බිමේ දැරිය, ස්වභාවික විද්‍යාඥවරියක්, 

ජනකාන්ත ලේඛිකාවක් වූයේ කෙළෙස ද? 

Painfully Beautiful… At once a murder mystery,

A coming - of age narrative and a celebration of nature

- THE NEW YORK TIMES Book Review

ISBN
9786245638253
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කියා - වගුරු බිමේ කෙල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.