ෆිංග්
Details
ISBN
9789557081274
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ ෆිංග්ෆිංග් - David Walliams
පරිවර්තනය - උපාලි උබයසේකර
මීක් - Meek කියන නමේ තේරුමෙන් වාගේ ම ගතිගුණ වලිනුත් බොහොම විනීත, සෞම්‍ය, යටහත් පහත්, නිහතමානී, නිවට දෙන්නෙක් වෙච්ච මෙරඩිත් සහ මොරිස් ජෝඩුවට කිසිසේත් ම ඒ දෙන්නාගේ යක්ෂ පැටියා මර්ට්ල්ට මුහුණ දීලා ආංබාං කරගන්න බැරුව ගියා.
මර්ට්ල් ගේ පළවෙනි වචනය තමයි "තවත්" කියන එක... එයා ඒක කියන්න පටන් ගත්තෙත් උපන්න දවසෙමයි.
තවත්! තවත්! තවත්....!
මොනවා ද පුංචි මර්ට්ල් මීක්ට ඕනෑ , ඒවා ඔක්කොම පුංචි මර්ට්ල් මීක් ලබාගත්තා. ඇගේ දෙමවුපියන් ඇය ඉල්ලපු සෙල්ලම් බඩු තව තවත්, තව තවත්, තව තවත් ගෙනත් දුන්නත් එයා ඒවා අතට ගත්ත ගමන් කුඩේ කුඩු කරලා දැම්මා, මොහොතක් ගත වෙන්න ඉස්සර ....
කටස්! පටස්! බෑෂ්! බෝෂ්! ක්රාශ් !
තවත්! තවත්! තවත්....!
මේ කතාව සියළුම දේවල් තිබිච්ච ළමයෙක් ගැනයි. ඒත් එයාට හැමවෙලේම තවත් දේවල් ඕන වුණා....
තවත්! තවත්! තවත්....!
Write a review
Write a review