Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සීයා පලායයි

සීයා පලායයි

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

තමන් ජීවත් වෙන්නෙ මොන අවුරුද්දෙද ද, කතා කරන්නෙ කා එක්ක ද කියලත් අමතක වන සීයා, දෙවෙනි ලෝක යුද්ධය කාලෙ හිතින් ජීවත්වෙමින් එයාගෙ මුණුපුරා ජැක්ට තමන් කරපු ගුවන් ප්‍රහාර ගැන වීර කතා කියනවා. ඒත් සමහර වෙලාවට එයාට ජැක්ගෙ නමත් මතක නැහැ. සීයා හිටි ගමන් කරන්නෙ පුදුම වැඩ. සුපිරි වෙළඳ සංකීර්ණයේ බඩු ගෙනයන කරත්තයකට පැනලා පිටි පැකට්වලින් බෝම්බ දාන්න ගිහින් සීයාට ජීවිතේට ම ඒකට එන්න තහනම් වෙනවා. දුෂ්ට පාලිකාවක් ඉන්න මහලු නිවාසයක හිරවෙන්න සිද්ද වුණා ම ජැක් තමන්ගෙ ආදරණීය සීයාව එතනින් බේරාගෙන පැනලා යනවා විතරක් නෙවෙයි රාජකීය යුද කෞතුකාගාරයෙන් ස්පිට්ෆයර් ගුවන්යානයක් හොරෙන් අරන් දෙන්නා එක්ක ඒක පදවාගෙන යනවා.

වයසට යනකොට හැදෙන අමතකවීමේ රෝගය ගැනත් මරණය පිළිබඳ වත් ළමයින්ට කියාදෙන අතර ම සීයා කෙනෙක් සහ මුණුපුරෙක් අතර ඇති ආදරය ගැන මේ තරම් හිත උණුකරන කතාවක් ඔබ මේ වෙනතුරු කියවා නැති බවට සහතිකයි.

ISBN
9789555709811
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සීයා පලායයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.