Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / හැරී පොටර් සහ අග්නි කුසලානය - 04

හැරී පොටර් සහ අග්නි කුසලානය - 04

About this book
දැන් ග්‍රීෂ්ම නිවාඩු කාලයයි. හැරී පොටර් ඉන්ද්‍රජාලික සහ මායාකර්ම පාසලේ තම සිව්වන වසර ආරම්භ කිරීමට සුදානම් වේ. හැරී නව පාසල් වාරය ආරම්භ වන තෙක් සිටින්නේ ඇඟිලි ගනිමින්ය. හොල්වාට්ස් මායා කර්ම පාසලේ හැරී පොටර්ට කිරීමට ඇති ගවේෂණ බොහෝය. තව තවත් ක්විඩිච් ක්‍රීඩාවේ යෙදීමට ද ඉඩකඩ ලැබෙනු ඇත.
එහෙත් මෙවර ක්විඩිච් තරඟ වෙනුවට පවත්වනු ලබන ට්‍රයිවිසඩ් කුසලාන මහා ශූරතා තරගය නිසා හැරීට සිදුවන්නේ ලොමු ඩැහැගන්වෙන මහා බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමටය. ඔහු මරණයේ දොරටුව අභියසට ගොස් අනූනවයෙන් ජීවිතය ගලවා ගනී.
හැරී පොටර් සමඟ අග්නි කුසලානය ශූරතාවයට සහභාගි වීමෙන් ඔහු ලබන මහා භීෂණකාරී අත්දැකීම් ඔබත් අත් විදින්න..
Details
ISBN
9789555739511
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 1
  1. ★★★★★ Really nice book
    This is a really cool story. And the translation is also amazing. When I started to read this book, and I can't stop reading. Because this is a very exciting fantasy. I really wanna know what is the next book is all about....... Good luck for readers. I'm pretty sure you're going to love it.....!!!
    Nimesh ·
Write a review

You're reviewing: හැරී පොටර් සහ අග්නි කුසලානය - 04

Reviews are published once a member of our team has read them.