කිසිවක් ඉතිරි නැත
ෆ්රෙඩ්රික් ෆෝසයිත්ගේ පළමු කෙටිකතා එකතුව වන මෙයින් ඔහු කතාන්දර නිර්මාණය කිරීමේ තම හැකියාව මැනවින් විදහාපායි. අතිශය නිවැරදි වූ සත්ය තොරතුරු වලින් පොහොසත් වූ ෆෝසයිත්ගේ කතා ලෝකය පුරා විශාල ලෙස අලෙවිවන පොත් ලෙසට වාර්තා තබා ඇත. යථාර්ථය හා අපේක්ෂා නොකළ සිදුවීම් නිසා වන කම්පනය අතර දෝලනය වන කතාවලින් මෙම කෘතිය සමන්විත වේ.
- පබ්ලිෂර්ස් වීක්ලි
අවිනිශ්චිතතාවය මැද ගලා යන මෙම විනෝදාත්මක කතා ෆෝසයිත් ලෝලීන් මවිතයටත් අමන්දානන්දයටත් පත්කරනු නිසැකය.
- නිව්යෝක් ටයිම්ස්
With these thrilling short stories of betrayal and blackmail, of murder and revenge, manipulators and machinations, Frederick Forsyth proves once again that when it comes to edge-of-your-seat storytelling, no one else comes close.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.