Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඩොමිනිකා රතු ඔත්තුකාරී

ඩොමිනිකා රතු ඔත්තුකාරී

කතෘ (Author): Jason Matthews
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
නව රුසියාවේ ඔත්තුකාරිය ඩොමිනිකා ඉගෝරොෆ් වටහා ගත්තේ තවමත් තමා අවට පැතිර ඇත්තේ පැරණි සෝවියට් රුදු වනාන්තරයම බවය. සී අයි ඒ ඔත්තුකරු නතානියෙල් නෑෂ් රුසියාවේ රහස්‍ය තොරතුරු ලබාගත්තේ එරට දේශද්‍රෝහී වැලිමීයකු වෙතිනි. එම වැලිමීයාගේ සැබෑ අනන්‍යතාව කුමක්ද? ඩොමිනිකාට පැවරෙන මෙහෙයුම නෑෂ් වෙත සමීපව වැලිමීයාගේ අනන්‍යතාව හෙළි කර ගැනීමයි. එය මාරාන්තික ක්‍රීඩාවකි. එවැනි ක්‍රීඩාවක් මධ්‍යයේ එකිනෙකා හා පෙමින් බැඳීමද මාරාන්තිකය. නර්නා නදී තෙර බළකොටුවක නටබුන් මැද රුසියානු ස්නයිපර් සෙබළිය ලුඩ්මිලා සැඳව සිටියාය. ඇගේ ඉලක්කය නතානියෙල් නෑෂ්ද? ඩොමිනිකා ඉලෝරොෆ් ද? නැතිනම් ඔවුනට මැදි වු දයාබර මහලු ඔත්තුකරු දේශද්‍රෝහී වැලිමීයාද?
ISBN
9789553117755
පිටු ගණන (Pages)
624
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩොමිනිකා රතු ඔත්තුකාරී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.