Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Grantha Distribution / අග්‍යගාර

අග්‍යගාර

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
About this book

“මයෙ දෙයියනේ... කිරි අම්ම මේ මහ රෑ කොහේ යන්නද...?”

කිත්තී කෑ ගැසුවාය. කිරි අම්මා උයන ගෙයින් එළිපත්තට බැස්සාය.

”මයෙ අම්මා! දොර වහගෙන ඉඳහන් පුතේ... මම විගහට එනවා.”

කිරි අම්මා මූකලන් ලන්ද දිහාට කළුවරේම දුවන්නට වූවාය.

“හත් දෙයියගේ කිරි අම්මේ!" කිත්තී ඇති වීරිය යොදා කෑ ගැසුවාය.

ඇගේ පපුව ගිඩි ගිඩි ගා ගැහෙන්නට වීය.

හොඳ සිහියෙන් නම් කිරි අම්මා තමා මෙසේ තනිපංගලමේ දමා කීයටවත් නොයන බව කිත්තී සහසුද්දෙන්ම දත්තාය.

ISBN
9786249354203
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Agyagara
    A beautiful story with good flow..
    Nadi ·
Write a review
Write a review

You're reviewing: අග්‍යගාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.