Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තිත්ත කදුරු

තිත්ත කදුරු

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවිතය වනාහි රඟමඬලක්ම යැයි හැඟෙන්නේ නම් අපි එහි රඟන
නළු නිළියෝ වන්නෙමු.


තරු මෙන් බැබළෙන්නට පෙරුම් පුරනා තරුණ ජීවිත
කොතෙකුත් නම් මේ මොහොත වන විටත් කොළොම්පුරවරයේ හීන බොඳ වී, අහසින් පොළොවට කඩා වැටී, ඒ රඟමඬලේම
තිර යට සැඟව ඇත්ද?

රඟන්නට පැමිණ මංමුලා වූ සමනළියක් කොළොම්පුරවරයේදීම රැජිනක් කරලූ ඔහුගේ කතාව දැනුණාද? ඇසුණාද?

සම්ප්‍රදාය අතික්‍රමණය කළ සිනමා සිත්තරාගේ තෙලිතුඩෙන් ඇඳුණේ ජීවිත් වීම නම් අරගලය තුළ රටක් මේ මොහොතේ මුහුණ දෙන
වේදනාවම නොවෙද?

පොහොසත් රටක අනීතික ජීවනසැරිය කොතරම් දුප්පත්දැයි ලාංකේය දේශපාලනයේ ගොදුරක් බවට පත් සිනමාකරුවා කී කතාව
ඇසුණාද? දැනුණාද?

එසේ නම්... ‘තිත්ත කදුරු’ මේ සෑම ජීවිතයකම සැබෑම රස ඔබට කියන ඔබේ කතාවයි!

 
 

 

ISBN
9786249993617
පිටු ගණන (Pages)
237
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තිත්ත කදුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.