ද බ්ලඩ් මූන් - The Blood Moon
About this book
ද්වාරය විවර කිරීමට ගිය ඇයගේ දෑස් නැවතුනේ ද්වායරට යටින් පිටතට ගලා විත් තිබූ ද්‍රාවණයක් අසලය. එසේ තමාටම පවසා ගන්නා ගමන් ද්වාරයේ අගුල මත තිබූ සුරත ඉවත් කර ගත් ඇය සෙමින් පහත් වී පොළව මත තිබූ කලු පැහැ උකු ද්‍රාවණයෙන් බිඳක් ඇඟිලි තුඩු මත තවරාගෙන ඒවා දෑස් ඉදිරියට රැගෙන ආවේ දෑස් හීනි කර ගන්නා ගමන්ය. කුතුහලය මිශ්‍ර දෑස් එක් වරම විසල් වූයේ ඇඟිලි තුඩු මත තිබූ ද්‍රාවණය ඇයගේ සුදු පැහැ හීන් ඇඟිලි තෙමමින් පහළට ගලා ආ බැවින්ය.
ම්.. මේ.. මේ ලේ..
Details
ISBN
9786249438248
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review