Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / One බ්‍රෙත්

One බ්‍රෙත්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“ර්... ඊයාහ්... ඊ... රියා...”

වැටෙනා හුස්මේ ගැස්ම ටිකෙන් ටික ශේෂ වී යන සුයාමයේ මා වියළී ගිය දුර්වල දෙතොල් සොලවා ආමන්ත්‍රණය කළේ කිසිවක් බලාපොරොත්තු නොවීම මා හට පණ මෙන් ප්‍රේම කළා වූ ඇයට ය...

"යූ... යූ කියන්න රත්තරනේ..! ම්... මං ඉන්නවා... ඔයා ළඟින්ම, ඔයා එක්කම... මං ඉන්නවා යූ..."

මාගේ හඬ සවන් වැකෙත්ම ඇයගෙන් ලද ප්‍රතිචාරයට හදවත මොහොතකට සිර වී ගියාක් වැනි ය.. ඇය තවමත් එක ලෙසම මා හට ප්‍රේම කරන බව වටහා ගැනීමට ඒ එක් වචනයක් ප්‍රමාණවත් ය...

"ම්... මං... මං... අආදරෙයි...”

අවසන් හුස්ම පොද වා තලයට මුසු වීමට පෙර මා ද ඇයට බොහෝ සේ ප්‍රේම කරන බව පැවසිය යුතු වූයෙන් ශරීරයේ ඇති අවසන් ශක්තියත් එකට මිටි කර ගත් මා ඇසෙන නෑසෙන ලෙස එලෙස පැවසූවේ ද්වාරයට එපිටින් සිටි ඇය මහ හඬින් හැඬීමට පටන් ගද්දී ය...

ISBN
9789557012469
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
One බ්‍රෙත්
This book One බ්‍රෙත් ගාවේද් රඛිත රාජපක්ෂ
රු. 760.00 රු. 950.00
ද බ්ලඩ් මූන් The Blood Moon ගාවේද් රඛිත රාජපක්ෂ
රු. 632.00 රු. 790.00
2 books selected
රු. 1,392.00 රු. 1,740.00
Save රු. 348.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: One බ්‍රෙත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.