මා ඔබේ යශෝදරා
About this book
''යසෝදරා… ඔබට ප්‍රිය සෑම දෙයක්ම මට දැනෙනවා. ස්වයංවරය පැවැත්වු දින රාත්‍රියේ ඔබ රත් පියුම් නෙලමින් සිටින අයුරු මා සිහිනයෙන් දුටුවා..''
''සැබවින්ම මා රත් පියුම්වලට ප්‍රියයි. මා පමණක් නොව මගේ මෑණියන් ද රත් පියුම්වලට ප්‍රිය බව මගේ පියාණන් දිනක් පැවසුවා..''
''මා මව් කුස පිළිසිඳ ගත් දිනයේ මගේ මෑණියන් සුදු පියුමක් හොඬින් ගත් ඇත් පැටියෙක් ඇගේ කුස තුළට පිවිසි බැව් සිහිනෙන් දුටුවාලු.....''
''ඒ බව අප මිත්තණිය මට පවසා තිබෙනවා..''
''එපමද ඇය පැවසුවේ…?''
''ඇය ඔබ පිළිබඳව කළ වර්ණනාවන් පවසන්නට ගියහොත් මේ රාත්‍රිය මදි වේවි හිමියනි…''
යසෝදරා කුමරිය බිම බලා ගත්තාය. ඇගේ මුහුණෙහි නැගි රත් පැහැයත්, පියුමි පෙතිවල රත් පැහැයත් දෙකක් නොව, එකක් යයි එදෙස බලා සිටින සිද්ධාර්ථ කුමරුට සිතිණ. ඔහු ඇය දෙස බලා සිටියේ අනුකම්පාවෙනි.

Details
ISBN
9789553102102
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review