කිරි මදුවැල්
About this book
''මං වැටෙන්න ගියොත් බිනර මට වැටෙන්න දෙන්නෙ නෑ නේද?''
''නෑ''
''පුංචි කාලෙ මම අනන්තවත් වැටිලා තියෙනවා. මාව වට්ටලත් තියෙනවා.''
''කවුද?''
''වෙන කවුරුවත් නෙමෙයි. යාලුවො. ඒත් වැටිච්ච හැම වෙලාවකම මං නැගිටලත් තියෙනවා.''
බිනර මුව තද කරගෙන සිටිය ද, ඔහුගේ දෙනෙතින් සිනාව දෝර ගලා යන අයුරු ධන්වන්තරී දුටුවාය.
''එළියෙදී එහෙම වුනාට ගෙදරදී වැටුනාම මම නැගිටින්නේ නෑ.අම්මා හරි අපුච්චා හරි ඇවිත් නැගිට්ටනකම් ඉන්නවා.''
බිනරගේ දෙනෙත් වල වු සිනාව සැනෙකින් වියැකී ගියේය. ඔහුට ද තම පියා සිහියට නැගෙන්නට ඇතැයි ධන්වන්තරීට සිතිණ.
''මේ ලෝකෙ ඉන්න හොඳම අම්මයි අපුච්චයි මට ලැබිලා තිබුණ බිනර. මං වැටුනම ඒ දෙන්නා හිනා වෙනවා එන්න පුතේ නැගිට්ටන්න කියලා.''
එවර බිනරට හඬ නගා සිනා පහළ වූයෙන් ධන්වන්තරීගේ සිතට සැහැල්ලුවක් දැනිණ.

Details
ISBN
9789553107855
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review