දෙවන සඳ
About this book
"පිස්සා. මනුස්සයෙක්ගෙන් දකින්න ඕන එකම සාධකය ඒ කෙනාගෙ මූණෙ ලස්සන නෙමෙයි,"
"මොකක්ද කිව්වෙ?"
"දනනවද කොලේජ් එකෙන් අවුට් වෙද්දී යාලුවෙක් මගේ ඔට්‍රෝග්‍රාස් එකේ ලියලා තිබුණා. අනුන්ගේ හොඳ දකින්න. ඒත් ඔවුන්ගේ මුණු වල ලස්සනට නොරැවටෙන්න
කියලා."
"හැබෑද?"
"හැබෑ තමයි. තමුසෙ අර නිළියගෙ රූපෙට රැවටිලා."
"මම.....? පිස්සුද අයියා? මම... මම..."
"මල්ලී, මම ඉපදුනේ උඹට කලින්. අනික උඹ වගේ රීදි හැන්දක් කටේ ගහගෙන ඉපදිච්ච නැති මට උඹට වඩා ජීවිතේ ගොඩක් අත්දැකීම් තියෙනවා."
"වෙන්න ඇති"
"ශාමලා උඹ එක්ක හොඳට කතා කරපු බව ඇත්ත. ඒත් එයා උඹට ආදරේ කරනවා කියලා හිතනවා නම් ඒක මුලාවක් මල්ලී. නිදාගන්න ගිහිල්ලත් ආපහු ඇවිත් මේක
උඹට කියලා යන්නයි මම ආවේ. ගුඩ් නයිට්."
Details
ISBN
9789555410755
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review