එකැස් ගැහැණිය
About this book
විසල් කුළුණු, මිදිවැල් හා පියාඔන කුරුල්ලන් සහිත ලීයෙන් කළ කැටයම්… මේ සියල්ලම මහ ගෙදර ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කිරිමට සමත් වී ඇත. එහෙත් කලකින් හුණු පිරියම් නොකරන ලද බිත්ති වල පුස් සහ දිය සෙවෙල බැඳි ඇත.
‘’ගේ ජරාවාස වීගෙන එනවා නේද පුතේ…?’’
‘’අම්මා …’’ සුදුම සුදු පැහැති සාරියකින් සැරසී සිටින අම්මා අන් කවරදාටත් වඩා සුන්දර නොවේදැයි ඇයට සිතිණ.
‘’නතාලියාට ගේ දොර පිළිවෙලකට තියාගන්න ඕන කමක් නෑ. එක අතකට පව්. අහිංසක ගෑනිගේ හිතේ මොන තරම් දුක් කන්දරාවක් ඇත්ද?’’
නවෝදා පුදුමයෙන් අම්මා දෙස බැලුවාය. නතාලියා නිසාම මුළු ජිවිතයම විඳ වු අම්මා ඇයට අනුකම්පා කරන්නේ මන්දැයි ඇයට සිතිණ.
‘’නතාලියා එක්ක තරහ වෙන්න එපා පුතේ. ගෑනු අපි හැමෝම ඔය වගේ තමයි. සංවේදියි, දුර්වලයි. එක ආදර බැල්මකට, ආදර බහකට තමන්ගේ මුළු ජිවිතේම කැප කරලා, මියයනතුරුම විඳවන ගෑනුන්ගෙන් තමයි මේ මුළු ලෝකෙම පිරිලා තියෙන්නේ’’
‘’අම්මා…’’

Details
ISBN
9789553104069
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review