කුමාරිහාමි 01
About this book
නාවිමන මහාරාජ විද්‍යාලයෙන් සහ මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රියංකා අමරතුංග විද්‍යා ගණිත ගුරුවරියක ලෙස ගුරු සේවයට පිවිසියාය. ඇය ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව සහ සන්නිවේදන ඩිප්ලෝමාධාරිනියක්ද වෙයි.
''මිහිර" ළමා පුවත්පතෙන් ලේඛන කලාවට අත් පොත් තැබූ ප්‍රියංකා ''නවලිය'' රැජිණ" "'තරුණි"' යන කාන්තා පුවත්පත් සඳහා ''රිවිර'' ජාතික පුවත්පත සඳහා සිය නවකතාවලින් දායක වූවාය.
විසි වසරක ගුරු ජීවිතයෙන් සමුගත් ප්‍රියංකා, සිය ලේඛන කටයුතු වෙනුවෙන් පූර්ණ කාලය කැප කරමින් නවකතාකරණයට අමතරව ටෙලි නාට්‍ය තිර රචනය සඳහාද දායක වී ඇත. සුදු අරලිය, හිරුට පිපෙන සුරියකාන්තා,බොල් වී අහුරු ප්‍රියංකා අමරතුංග ලියු ටෙලි නාට්‍ය කිහිපයකි.
ඓතිහාසික තොරතුරුත්, වර්තමානයත් සංකලනය කරමින් ප්‍රියංකා අමරතුංග විසින් ලියන ලද කුමාරිහාමි "රිවිර"' ඉරිදා ජාතික පුවත්පතේ අතිරේකය සඳහා ලියන ලද නවකතාවයි.

Details
ISBN
9789555739627
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Write a review