Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අපූරු ඉස්කෝලේ අපූරු දවස්

අපූරු ඉස්කෝලේ අපූරු දවස්

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
කෘති එකතුව (Series): Enid Blyton ගේ St.Clare's කතා මාලාව
About this book
ශාන්ත ක්ලෙයාර් බාලිකා විදුහලට පැමිණි ඉසබෙල් හා පැට්‍රිෂියා දැන් ටිකෙන් ටික පාසලට හුරු වෙනවා. ගොඩක් නරක හිතුවක්කාර නිවුන් ළමයි විදිහට හිතාගෙන හිටපු ඔවුන් දෙන්නා දැන් ටිකෙන් ටික තමන්ගේ දක්ෂකම් පෙන්වන්න පටන් අරගෙන. එක දවස් මිස් කෙනඩි පංතියට උගන්වන්න ආවා. හරි ම පුදුමයි පංතියේ තිබුණ කබඩ් එකක් ඇතුළෙන් අමුතු ශබ්දයක් ඇහෙනවා. මිස් කෙනඩි ගිහින් කබඩ් එකේ දොර ඇරියා විතරයි කළු ම කළු පාට තඩි බළලෙක් කබඩ් එකෙන් එළියට පැන්නා. මිස් කෙනඩි කොතරම් බය වුණා ද කියනවා නම් පංතියෙන් එළියට දුවගෙන ගියා.
ISBN
978955
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අපූරු ඉස්කෝලේ අපූරු දවස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.