අපූරු ඉස්කෝලේ අවසන් වාරේ

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
apooru-iskole-awasan-ware-enid-blyton-sudath-rohan-tharanga
මෙය ඔබ මෙතෙක් රසවිඳි "අපූරු ඉස්කෝලේ" කතා මාලාවේ අවසන් කතාව යි. st. clare's නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.
Author Enid Blyton (198), සුදත් රොහාන් - Sudath Rohan (184)
Publisher තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (160)
More Information
ISBN 978955
පිටු ගණන 159
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Back to Top
Related Products