සැඟව සිටි වීරයා
About this book
"මගේ රහසිගත හතුරා ආයෙමත් වැඩ පටන් අරන් ජෙයානා." ජොයානාට පණිවුඩය පෙන්වු ඇය තරහෙන් කීවාය.
"මේක රහසක් නෙවෙයි. මේවා ලියන්නේ ජේක්. මම ඒක දන්නවා ජෙයානා. අපි ගිහින් එයාට කියමුද මේක නතර කරන්න කියලා."
"අපිට ඒක කරන්න බැහැ එලිසබෙත්."
තොල සපාගෙන පණිවුඩය කියවන අතරේ ජෙයානා පිලිතුරු දුන්නාය.
"ඒ ජේක්මයි කියලා අපිට කියන්න බැහැ. සාක්ෂි නැතිව අපිට එයාගෙන් අහන්න බැහැ."
Details
ISBN
9789556766509
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Write a review
Write a review