Back to Top
අපූරු ඉස්කෝලේ අපූරු සාදය
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
In stock
SKU
apooru-iskole-apooru-sadaya-enid-blyton-sudath-rohan-tharanga
සාදය හමාර වීමෙන් පසු ව ගැහැණු ළමෝ නිහඬව ම තමන්ගේ නිදන කාමර කරා ගමන් කළහ. කලෝටා ඔවුන්ගේ නිදන කාමරයේ දොර සෙමින් සෙමින් විවෘත කළා ය. ඇයට මුලින් ම ඇසුණේ එල්සි නින්දෙන් ගොරවන හඬයි. දැන් බිය විය යුතු නැත. එල්සි තවමත් සුව නින්දේය.
| Author | Enid Blyton (204), සුදත් රොහාන් - Sudath Rohan (193) |
|---|---|
| Publisher | තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers (175) |
| ISBN | 978955 |
|---|---|
| පිටු ගණන | 168 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review






























