අපූරු ඉස්කෝලේ ගිම්හාන කාලේ
About this book
පාස්කු නිවාඩුවෙන් පස්සේ උදාවෙන්නේ ගිම්හාන කාලයියි.මේ අපූරු ගිම්හාන කාලයේ පාසල් යන්න පැට්‍රිෂියා හා ඉසබෙල් ඇඟිලි ගනිමින් බලා සිටියත් ඔවුන්ගේ අවාසනාවටදෝ දෙදෙනාටම සරම්ප රෝගය සෑදුණා.ඒ නිසා ඔවුන්ට පාසල් යන්න සිද්ධ වුණේ සතියක් පමණ පමා වෙලයි.ඔවුන්ගේ පන්තියට අලුත් ළමයින් හුඟ දෙනෙක් ඇවිත් හිටියා.මේ හැම දෙනා ම මුහුණ දෙන රසබර තොරතරු ගොඩක් මේ පොතෙන් කියවන්න ලැබේවි.
Details
ISBN
9559144324
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review