අපූරු ඉස්කෝලේ හිම මිදෙන කාලේ
About this book
"'තවත් දවස් කිහිපයක් ගෙවී ගියේ ය.දැන් පස්වැනි වාරයේ ළමෝ ඔවුන්ගේ එදිනදා අධ්‍යාපන කටයුතුවලට හුරු වී සිටිති.ඔවුහු නවතම පාඩම් පොත් වලන් ඉගෙන ගනිති.සිනා හඩ කථා බහ සැම තැනින් ම ඇසේ.හිතේ හැටියට සෙල්ලම් කරන්නටත් පාඩම් කරන්නටත් දැන් ඔවුන්ට කිසි ම බාධාවක් නැත.එමෙන් ම රාත්‍රී දහයට පසු ව කැමති වේලාවක නිදා ගන්නට යන්නට ද දැන් ඔවුන්ට හැකි ය.සැබවින්ම දැන් සෙන්ට් ක්ලෙයාර්ස් පාසල ඉතාම අපූරු ය.එහෙත් තවත් ඔවුන්ට ඉතිරි ව තිබෙන්නේ එක පාසල් වාරයක් පමණි.ඒ ගැන සිහිපත් වන විට නම් පස්වැනි වාරයේ සෑම ගැහැණු ළමයෙකුගේ ම සිත් වලට දැනෙන්නේ දරාගත නොහැකි ශෝකයකි"
Details
ISBN
9559144510
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review