පාළු දූපතේ සිරකාරිය
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
මාක්හොෆ් පුදුමයට පත් වුයේය. ඔහුම මඩුවේ ගැට ගසා ඔහුම මත් කර තිබු බල්ලා එහි නැත. මාක්හොෆ් පුදුමයෙන් වටපිට බැලුවේය. ටිමීව ලිහුවේ කවුරුන්ද...?ඔහු වහා
ජුලියන් සහ ඩික් බැඳ දමා සිටි මඩුවට ගියේය. දොර තිබුණේ අගුලු දමාය. මාක්හොෆ් අගුල කරකවා දොර විවර කළේය.
ඔයාලා.....ඔහු රළු ලෙස කතා කරන්නට වුයේය. නමුත් ඉබේටම ඔහුගේ කට වැසිණ. කිසිවෙකුත් මඩුවේ සිටියේ නැත. කපා දැමු ලණු කැබලි බිම විසිර තිබිණ. සිරකරුවන්
අතුරුදහන් වී ඇත.
Details
ISBN
9789556768114
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review