Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අරණකට පෙම් බැඳ
About this book
මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ අධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යෙයන් වර්ණිතය. විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්‍රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්‍ෂමී සිංහආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස " අරණකට පෙම් බැඳ " හැඳින්විය හැකිය.
ISBN
955962542X
පිටු ගණන (Pages)
295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. very good story
    marenna kalin eka parak hari kiyawannama oni marama lassana pothak..
    sapradha ·
Write a review
Write a review

You're reviewing: අරණකට පෙම් බැඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.